වා කඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගොඩනැගිලි බිත්ති ආදියෙහි වාතය හා ආලෝකය ලබා ගැනීමට තබන සිදුර ; කවුළුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. venturi