වා කඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සුළං පාළුව වළකනු පිණිස ගස් පේළි වැවීම ආදිය මඟින් ඇති කරන බාධකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

wind-break