ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2541
venomousness
n. විසකුරුකම
venous
venous pressure
Med. ශිරා පීඩනය
venous sinus
Med. ශිරා කෝටරය
vent
1. n. කුඩා විවරය
2. Art. මංකඩ
3. වා ඉඩ
4. Art. වා දොර
5. Civ. වෙන්ටිය
vent-hole
1. Art. වා සිදුර
2. Ele. වාතන සිදුර
venter
ventifact
1. Geo. වාමට කැට
2. සුළඟින් මටසිලිටු වූ කැට
ventifacts
ventilago
1. Aes. වෙන්ටිලාගෝ
2. වර්ණක මැලියම්
3. රක්ත වල්ලී මැලියම්
ventilate
1. vt. ප්රසිද්ධියේ කියා සිටිනවා
2. vt. වාතාශ්රය ලැබීමට සලසනවා
3. Ele. සංවාතන කිරිම
ventilation
ventilator
venting
Civ. වා තව් ලෑම
ventral
1. Psy. උදර
2. Soc. උදරීය
3. a. තුන්දිය
4. Psy. තුන්දීය
5. බඩ (පැත්ත)
6. Bot. බඩ පැත්ත
7. a. බඩ පිළිබඳ වූ
8. Psy. යටි
ventricle
1. n. කුඩා කුහරය
2. n. කෝශිකාව
3. Psy. තුන්දිකාව
4. Med. තුන්දීකාව
5. n. හෘද්කූපය
ventricose
Bot. කුක්ෂයාකාර
ventricous
Bot. කුක්ෂයාකාර
ventricular
a. තුන්දික
ventriculography
1. Med. තුන්දීය රේඛණය
2. නීල වත්රණය
ventriculose
Bot. කුක්ෂිකාකාර
ventriloquism
1. n. ඉන්ද්රජාලකථනය
2. ඉන්ද්රජාලික වාණිය
3. Psy. තුන්දිවාණිය