ඉස්තෝප්පුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගෙයි ආලින්දය; බරාඳය.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. ගෙයි පිළ; ආලින්දය (ල. stoep)සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. n. corridor2. n. veranda3. n. verandahසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 280 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 49 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 743 ← ඉස්තිරික්කයෙන් මදිනවා ඉස්තෝලය →