ඉදිරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුහුණට මුහුණ ලා සිටින තත්ත්වය; ඉස්සරහ; අභිමුඛය.
2. නා. අනාගතය; මතු කාලය.
3. නා. එදිරිය; විරෝධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fore
2. n. front
3. Sur. frontages
4. n. future