ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 443

chatting

adj. දොඩවන

chatty

1. a. අල්ලාප සල්ලාපයට කැමැති
2. adj. දොඩමලු
3. n. මැටි වලඳ
4. n. වළඳ
5. n. හට්ටිය

chaud-froid

1. පිස සීත කළ මස් හෝ මාළු
2. ෂෝ-ප්රුවා

chauffer

1. මේස උදුනක් හෝ කුඩා උදුනක්
2. n. රථාචාර්යා
3. n. රියදුරු

chauffeur

1. v. එළවනවා
2. n. මෝටර්රිය එළවන්නා
3. n. රථාචාර්ය්‍යයා
4. v. රිය පදවනවා
5. n. රිය පදවන්නා

chauffeuse

n. රිය පදවන්නී

chaulmugra

1. n. ගරුඩඑල
2. ගරුඩඵල
3. n. චාල්මුග්‍රා
4. n. තුවරක

chauvinism

1. අත්‍යන්ත දේශවාදිත්වය
2. n. උග්‍රජාතිභේදවාදය
3. Aes. ජාතිභක්තිමදය
4. Aes. දේශභක්තිමදය
5. සීමාන්තික ජාතිවාදිත්වය
6. n. සීමාන්තික දේශානුරාගය

chauvinist

n. උග්‍රජාතිභේදවාදියා

chauvinistic

දැඩි ජාත්‍යාලවාදී

cheap

1. a. අගයක් නැති
2. a. තුච්ඡ
3. a. දෙබරාදු
4. adj. නොවටිනා
5. a. නොවැදගත්
6. adj. පහත්
7. a. බාල
8. adj. මිල අඩු
9. adv. ලාබෙට
10. adj. ලාභ

cheap money

1. Eco. ලාභ මුදල්
2. Eco. සුගම මුදල්

cheap-jack

1. Eco. තොරම්බල්කාරයා
2. n. බඩු අඩු මිලට විකුණන්නා

cheap-skate

1. ලෝභියා
2. මසුරා

cheapen

1. v. පහත් තත්වයට වැටෙනවා
2. v. මිල අඩු කරනවා
3. vt. වටිනාකම අඩු කරනවා

cheapener

1. n. අඩුමිලට විකුණන්නා
2. පිළිකුල් සහගත කරන්නා
3. ලාබ කරන්නා

cheapernet

අඩුවියදම් ජාලය

cheapjack

n. පළුදු වූ බඩු අඩු මිලට විකුණන්නා

cheaply

adv. ලාබෙට

cheapness

1. n. පහත් බව
2. n. මිල අඩුකම
3. n. ලාබ බව

cheat

1. n. ඉච්ඡාව
2. v. කනට විදිනවා
3. n. කපටියා
4. v. කොකා පෙන්වනවා
5. v. ගණන් අරිනවා
6. v. ගසා කනවා
7. v. තම්බනවා
8. v. තෙල් ගානවා
9. v. දැපෙන දාගන්නවා
10. v. නෙරවනවා
11. v. පිල්ලි ගහනවා
12. v. මුළා කරනවා
13. v. රවටනවා
14. n. රැවටීම
15. n. වංචනිකයා
16. වංචා
17. vti. වංචා කරනවා
18. n. වංචාකාරයා
19. n. වංචාව
20. v. වළහනවා
21. v. වෙළපනවා
22. සුදුලූනු ප
23. v. සුදුලූනු පොඩි කරනවා
24. v. හතර වරම් ගහනවා

cheated

1. adj. කපටි
2. රවටන ලද
3. adj. වංචනික

cheater

1. n. වංචනිකයා
2. n. වංචා කාරයා

cheatery

1. n. රැවටිල්ල
2. n. වංචාව