ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 442
chasm
1. n. කුහරය
2. n. පැල්ම
3. n. පොළොවෙහි මහත් විවරය
4. n. මතභේදය
5. n. විවරය
6. n. විශාල පරතරය
7. st. ශුෂීර
chasmogamy
chassis
1. n. අහස් යාත්රාවෙහි බක්කිය
2. Aes. කැන්වස් ධාරකය
3. n. කූඩුව
4. Art. චැසිය
5. n. රථකූඩුව
6. n. රථයෙහි තට්ටුව
7. n. රාමුව
8. n. රියපඳුර
9. වැසිය
10. n. ශකටබන්ධය
chaste
1. a. චාන්
2. adj. චාම්
3. adj. පතිනිවත රකින
4. adj. පතිවත රකින
5. a. පතිවත්දම් රකින
6. a. පිරිසිදු
7. adj. පිරිසුදු
8. adj. බ්රශ්මචාරී
9. a.adj. බ්රහ්මචාරී
10. Law. සුවී
chastely
1. adv. පිරිසිදුව
2. adv. බ්රහමචාරීව
chasten
1. v. දඬුවම් කරනවා
2. vt. දඬුවමින් හික්මවනවා
3. vt. දුකින් හික්මවනවා
4. vt. නිහතමාන බවට පමුණුවනවා
5. vt. බැණීමෙන් හික්මවනවා
6. v. හැඩගස්සනවා
7. v. හික්මවනවා
chastened
1. දඩුවම් කළ
2. adj. දඬුවම් කළ
3. a. දැමුණු
4. adj. නිර්මල
5. adj. හික්මවූ
chastener
n. හික්මවන්නා
chasteness
n. නිර්මලත්වය
chastenment
n. පවිත්රත්වය
chastise
1. v. තළනවා
2. දඩුවම් කරනවා
3. v. දඬුවම් කරනවා
4. vt. මට්ටු කරනවා
5. සුළු දඩුවම් කරනවා
6. Law. සුළු දඬුවම් කරනවා
chastisement
1. තද දඩුවම
2. n. තද දඬුවම
3. දඩුවම් කිරීම
4. n. දඬුවම් කිරීම
5. බරපතළ දඩුවම
6. n. බරපතළ දඬුවම
7. Soc. මට්ටුව
chastity
1. n. කුමරි බඹසර
2. Soc. ධර්මචර්යාව
3. n. නිර්මලත්වය
4. n. පත්රව්රතාව
5. n. පතිවත
6. n. පතිව්රතය
7. Soc. පතිව්රතාව
8. n. පිරිසිදු බව
9. n. බඹසර
10. n. බ්රහ්මචර්යාව
11. Law. ශතීත්වය
chasuble
chat
1. v. කතා කරමින් ඉන්නවා
2. vi. පිළිසඳර කථා කරනවා
3. n. සතුටු සාමීචි කථාව
4. සතුටු සාමීව කථාව
5. n. සම්භාෂණය
6. n. සල්ලාපය
7. v. සල්ලාපයෙහි යෙදෙනවා
8. n. සාමීචිය
9. සාමීවය
chateau
1. n. ගම්බද වලව්ව
2. n. මාළිගය
3. n. වලව්ව
chateaux
1. n. ගම්බද වලව්
2. නගරයෙන් බැහැර විශාල නිවාස
3. මාලිගා
chatelaine
1. n. එල්ලන පටිය
2. n. යතුරු කැරැල්ල
3. n. ස්වාමිදුව
4. n. හවඩිය
5. n. හාමිනේ
chatted
adj. සල්ලාපයෙහි යෙදුණු
chattel
chatter
1. n. දෙඩවීම
2. Civ. දෙදරීම
3. v. දොඩවනවා
4. vi. නන්දොඩවනවා
5. n. ප්රලාප කථාව
6. ප්රලාප දොජවනවා
7. v. ප්රලාප දොඬවනවා
8. vi. වල්පල් කියනවා
9. vi. වෙවුලනවා
10. st. සම්ප්රලාප
chatterbox
1. n. කටමැත දොඩවන්නා
2. n. කථා පෙට්ටිය
3. n. වාචාලයා
chatterer
1. n. කටමැත දොඩවන්නා
2. n. වාචාලයා