පතිව්‍රතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පවිත්‍ර ස්වාමි භක්තිය ; සිය සැමියා පමණක් පතා සිටීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පවිත්‍ර ස්වාමි භක්තිය; සොර සැමියන් නොසොයා සිය සැමියා පමණක් පතා හිඳීමේ පිළිවෙත (සං. පතිවත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chastity