ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 441
charmeuse
charmful
charming
1. a. ඉතා ප්රිය
2. adj. කමනීය
3. a. කොමල
4. a. කොමළ
5. a. මනවඩන
6. a. මනහර
7. a. මනෝහර
8. n. මැතිරීම
9. adj. රමණීය
10. a. ලලිත
11. a. ලෙළ
12. a. විසිතුරු
13. සිත්ගන්නා
14. adj. සොබනා
15. a. ළකළ
charmless
1. adj. වීරමණිය
2. සිත් ඇද නොගන්නා
3. සෝබාවෙන් තොර
4. adj. සෝබාවෙන්තොර
charnel house
1. n. මිනී තැන්පත්කරන තැන
2. n. ශවගෘහය
3. n. ශවගෙය
4. n. සොහොන්ගෙය
charnel-house
1. මිනී තැන්පත්කරන තැන
2. ශව ගෘහය
3. ශවගෙය
4. ශවගෘහය
5. සොහොන්ගෙය
charnockite
n. කළුගල්
charred
chart
1. Acc. ඇඳි සටහන
2. n. කටු සටහන
3. n. තොරතුරු දැක්වෙන සිතියම
4. v. ප්රස්තාර කරනවා
5. n. ප්රස්තාරය
6. Oth. රේඛා සටහන
7. Aes. රේඛාපත්රය
8. Soc. ලේඛ සටහන
9. Aes. වගුව
10. n. වේලාපත්කඩය
11. n. සටහන
12. v. සටහනක් සාදනවා
13. v. සටහන් කරනවා
14. n. සිතියම
15. සිතියමක්
16. v. සිතියමක් සාදනවා
17. n. සිතියම් සටහන
charter
1. n. අධිකාර පත්රය
2. Mng. අවසරය
3. Acc. චාට පත්රය
4. n. ප්රකාශ පත්රය
5. n. ප්රඥප්තිය
6. Law. ප්රවාරණය කරනවා
7. n. බලපත්රය
8. Acc. බැළයීම
9. Oth. රාජ සන්නස
10. වර පත්රය
11. Law. වරපත
12. Mng. වරය
13. vt. වාහනයක් දුර ගමනකට කුලියට ගන්නවා
14. Law. ශාසනපත්රය
15. n. සන්නස
charter-party
chartered
1. Acc. අධිකාරලත්
2. a. කුලියට ගත්
3. a. බලපත්රලත්
4. adj. වර ලත්
5. a. වරලත්
chartered accountant
1. Law. වරලත් ගණකාධිකාරි
2. Eco. වරලත් ගණකාධිකාරී
charterer
1. n. ගුවන්යානයක් කුලියකට ගන්නා
2. n. නැවක් කුලියකට ගන්නා
3. නැවක් කුලියට ගන්නා
4. Law. ප්රවරකයා
5. Law. ප්රවාරණකරු
6. වාහනයක් කුලියකට ගන්නා තැනැත්තා
chartering
charting
1. වගු ගත කිරීම
2. Sta. සටහන් උපයෝජනය
3. n. සටහන් කිරීම
4. සැලසුම් කිරීම
chartism
1. Acc. චාටිස් ව්යාපාරය
2. Eco. චාටීස් ව්යාපාරය
charts
charwoman
1. n. ගෘහ සේවිකාව
2. n. මිඩිය
chary
1. adj. නොකැමති
2. a. නොකැමැති
3. adj. පරෙස්සම්
4. a. යුහුසුලු නොවූ
5. adj. සැක සහිත
chase
1. v. අඹනවා
2. v. එළවනවා
3. n. එළවීම
4. v. ඔබ්බනවා
5. Law. දඩ බිම
6. n. දඩයම
7. vt. දඩයම් කරනවා
8. n. දඩයම් බිම
9. v. නෙළනවා
10. v. පලවනවා
11. vt. පස්සේ එළවාගෙන යනවා
12. vt. ලුහුබදිනවා
13. v. ලුහුබඳිනවා
14. n. ලුහුබඳිනු ලැබූ නැව
15. n. ලුහුබඳිනු ලැබූ සතා
16. n. ලුහුබැඳීම
17. n. වානේරාමුව
18. n. සවි කිරීමට රාමුව
19. v. හනු බඳිනවා
20. v. හඹනවා
chase away
chaser
1. Civ. අනුසෙවියා
2. n. පලවන්නා
3. Civ. පොට මැදුම් කටුව
4. n. ලුහුබඳින්නා
chasing
1. පීලි බේරීම
2. Civ. පොට මැදීම
3. n. ලුහුබදින ක්රීඩාව
4. n. ලුහුබැඳීම