වෙළපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නින්දා කරනවා ; අපහාස කරනවා ; අවමන් කරනවා ; අවඥා කරනවා.
2. අනුකරණය කරනවා ; අනුගමනය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. cheat