ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 444

cheating

1. n. තායම
2. n. දම්හ
3. n. මුළාව
4. st. රැවටිලි
5. n. රැවටීම
6. Law. රැවැටීම
7. n. වංචා කිරීම
8. n. විඩම්බනය
9. st. විළම්බන

check

1. Soc. අවෙක්ෂණය
2. Soc. අවෙක්ෂණය කරනවා
3. Log. අවේක්ෂණය
4. Log. අවේක්ෂණය කරනවා
5. Mat. අවේක්ෂණයා
6. Civ. අවේක්ෂාව
7. Sta. ආවේක්ෂණය
8. Sta. ආවේක්ෂාව
9. n. කුවිතාන්සිය
10. vti. තරවටු කරනවා
11. n. තරවටුව
12. n. තුණ්ඩුව
13. v. නතර කරනවා
14. n. නතරවීම
15. vti. නවතනවා
16. පරීක්ෂා කර
17. n. පරීක්ෂා කර බැලීම
18. Acc. පරීක්ෂා කරනවා
19. n. පරීක්ෂා කිරීමේ ලකුණ
20. v. බාධා කරනවා
21. n. බාධාව
22. n. රෙද්දෙහි හතංස් අල්ලිය
23. v. වළකනවා
24. vti. වැඩ පවත්වනවා
25. Civ. වැරුම
26. n. වැළක්වීම
27. n. වැළකීම
28. int. හරි
29. v. හරි වැරදි බලනවා
30. n. හරි වැරදි බැලීම
31. Eco. හරිවැරදි බලනවා
32. Phy. හරිවැරදි බැලීම
33. n. හෝදිසිය

check bit

Inf. අවේක්ෂණ බිටුව

check in

n. පරීක්ෂා කොට ඇතුල් කිරීම

check mark

n. නවතන සලකුණ

check out

v. පිටවීම පරීක්ෂා කරනවා

check register

Inf. අවේක්ෂණ රෙස්තරය

check-in

n. පරීක්ෂා කොට ඇතුල් කිරීම

check-roll

1. චෙක් රෝල
2. චෙක්‍රෝල

check-up

1. පරීක්ෂණය
2. විමසා සහතික කර ගැනීම
3. වෛද්‍යු පරීක්ෂණය

check-weigh

පිළිකිරනවා

checkbook

n. චැක්පොත

checked

1. Civ. අවේක්ෂිත
2. adj. කොටු සහිත
3. adj. පරීක්ෂා කළ
4. adj. හරස් ඉරි වැටුණු
5. Civ. හරි වැරදි බැලූ

checker

1. n. චෙස් ලෑල්ල
2. n. දාන් ලෑල්ල
3. n. සෝදිසිකරුවා
4. n. හරි වැරදි බලන්නා

checkerboard

1. දාන්පෙත
2. n. දාම්ලෑල්ල

checkered

1. a. අල්ලි යෙදූ
2. a. අල්ලි වැටුණු

checking

1. adj. පරීක්ෂා කරන
2. adj. පිරික්සන

checking account

n. ජංගම ගිණුම

checkmate

1. vt. පරදවනවා
2. n. පරාජය
3. n. රජු අල්ලා ගැනීම නොවැළක්විය හැකි බව
4. n. සම්පූර්ණ බාධාව
5. n. ස්තම්භනය

checkout

නීක්මීම

checkpoint

Oth. පිරික්සුම් ලක්ෂ්‍යය

checkroll

n. චැක්‍රෝලය

checkroom

n. පිට ඇඳුම් තබන කාමරය

checks

1. Sur. අවේක්ෂණ
2. චෙක්පත්
3. හරි වැරදි බැලීම්
4. Sur. හරිවැරදි බැලීම්