ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 445

cheek

1. v. උඩඟුව කථා කරනවා
2. n. කන්මුල
3. n. කන්සක
4. n. කපෝලය
5. n. කම්මුල
6. n. කොපුල
7. vt. නොහික්මුණකම
8. n. නොහික්මුණුකම

cheek by jowl

a. ඉතා කිට්ටුව පිහිටි

cheekbone

1. n. කපෝලාස්ථිය
2. n. කපෝලාස්ථීය
3. n. කම්මුල් ඇටය

cheeked

1. අවිනීත ලෙස කතා කළ
2. adj. කම්මුල සහිත

cheekily

adv. අහංකාරයෙන්

cheekiness

n. අහංකාරකම

cheeks

Civ. පැතිටි

cheeky

1. n. අවිනීත
2. n. නොහික්මුණු

cheep

1. කුරුලු පැටව් අජනවා
2. n. කුරුලු පැටව් අඬනවා
3. කුරුලු පැටවුන් හජ
4. n. කුරුලු පැටවුන් හඬ
5. n. කුරුළු පැටවාගේ නාදය
6. n. කූජනය
7. n. කූජනය කරනවා

cheeper

n. කුරුලු පැටියා

cheer

1. v. අත්පොළසන් දෙනවා
2. n. උද්‍යෝගිමත් කිරීම
3. v. උනන්දු කරනවා
4. v. ඔල්වරසන් දෙනවා
5. ඔල්වරහජ
6. n. ඔල්වරහඬ
7. n. කෑමබීමාදි සත්කාරය
8. n. ජයගොස
9. n. ජයඝෝෂාව
10. n. ධෛර්යය
11. n. ධෛර්ය්‍යය
12. vt. ප්‍රීතිඝෝෂා කරනවා
13. n. ප්‍රීතිය
14. n. ප්‍රීතිවාක්‍යය
15. n. සතුට
16. vt. සනසනවා
17. සාදු
18. n. සාදු නාදය
19. n. සැනසීම
20. n. සිතෙහි සතුටු ස්වභාවය

cheerful

1. a. උද්‍යෝගිමත්
2. a. කාන්ත
3. adj. ප්‍රීතිමත්
4. a. සන්තෝෂයෙන් යුක්ත
5. a. සැනසිලි සහිත

cheerfulness

1. n. උද්‍යෝගිමත් භාවය
2. n. ප්‍රීතිමත් භාවය

cheering

1. n. ඔල්වරසන් දීම
2. a. ඔල්වාරම්

cheerleader

n. අත්පොළසන් දීමේ නායකයා

cheerless

1. adj. අසතුටු
2. adj. දොම්නස්

cheers

1. int. ජයවේවා
2. int. සැරදේවා
3. සුබපැතුම

cheery

1. adj. උද්‍යෝගිමත්
2. adj. ප්‍රීතිමත්
3. a. පිබිදුණු
4. a. සන්තෝෂයෙන් යුක්ත
5. a. සැනසිලි සහිත

cheese

1. v. කුපිත කරනවා
2. n. කේජු
3. චීස්
4. Wea. නූල් පන්දුව
5. Wea. පන්දුව
6. v. හිරිහැර කරනවා

cheese-board

කේජු ලෑල්ල

cheese-cake

1. කාන්තා කකුල දැක්වීම
2. ඇඟ පෙනෙන ඇඳුම් සහිත කාන්තාව
3. කේජු සහිත පැණි කේක්

cheese-cloth

දුහුල් කපුරෙදි

cheese-hard

1. නම්‍ය පදම
2. නැමුම් පදම
3. පිඟන් මැටි
4. තලප පදම

cheese-paring

1. කේජු ලෙල්ල
2. මසුරු
3. මසුරුකම
4. ලේබකම
5. ලෝබ
6. ලෝභ
7. සුන්බුන්