ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 446

cheese-plate

තසිම

cheeseboard

කේජු ලෑල්ල

cheeseburger

n. චීස් යෙදූ හැම්බර්ගර්

cheesecake

1. ඇඟ පෙනෙන ඇඳුම් ඇඳි කාන්තාව
2. කේජු සහිත පැණි කේක්

cheesecloth

දුහුල් කපු රෙදි

cheesy

1. a. කේජු මිහ්‍ර
2. a. කේජු වැනි
3. a. දණ්ඩි

cheetah

1. n. අප්‍රිකා කොටියා
2. n. කොටියා
3. n. චීටා

chef

1. n. නායක අරක්කැමියා
2. n. ප්‍රධාන අක්කැමියා
3. n. මුළු දෙටුවා
4. n. මුළුදෙටුවා
5. n. සූදෙට

cheilostomata

කීලොස්ටොමාටා

cheirognomy

1. n. සාමුද්‍රිකා ශාස්ත්‍රය
2. Psy. හස්තරේඛා ශාස්ත්‍රය

cheirography

n. අකුරු ලිවීම

cheirology

n. හස්තමුද්‍රාභාෂාව

cheiromancy

1. n. අත බලා ශාස්ත්‍රකීම
2. n. හස්තමුද්‍රාශාස්ත්‍රය
3. Psy. හස්තලේඛ ශාස්ත්‍රය

cheirosophy

Psy. හස්තලේඛ ශාස්ත්‍රය

chela

1. n. ඇබිත්‍යා
2. n. ගෝලයා
3. සන්දුංශිකාව

chelate

1. Che. නඛර
2. සන්දුංශික

chelate compound

Che. නඛර සංයෝගය

chelation

රසායනික ජීවණ ක්‍රියාවලිය

chelicera

සන්දංශ ශෘංගය

cheliped

සන්දංශ පාදය

chellean

Soc. ශලියානු

chelonia

කීලෝනියා

chemical

1. Bot. භස්ම
2. n. රස ද්‍රව්‍යය
3. n. රසද්‍රව්‍යය
4. adj. රසායන
5. n. රසායන ද්‍රව්‍යය
6. adj. රසායනික
7. රසායනික ( adj )
8. Aes. රසායනික ද්‍රව්‍ය

chemical action

n. රසායනික ක්‍රියාව