රසායන
rasāyana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ජීව බලය ඇති කරන ; සිරුර බලවත් කරන ; ශක්ති වර්ධක.
2. රස ද්රව්යවලට අයත් ; රසායන විද්යාවට අයත්.
3. රසය ගෙන දෙන ; ආනන්දය ඇති කරන.
නා.ප්ර. රසායනික ප්රතික්රියාවලට භාජන වූ ද්රව්ය ; රසායන ද්රව්ය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රසය ගෙන දෙන/ ජීව ශක්තිය වර්ධනය කරවන/ රසායන විද්යාවට අයත් (සං. රසායන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. chemical
Digital Pāḷi Dictionary
- rasāyana nt