ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 447
chemical analysis
chemical attraction
Che. රසායනික ආකර්ෂණය
chemical balance
1. n. රසායනික තුලනය
2. n. රසායනික තුලාව
chemical bond
chemical change
chemical compound
chemical element
Che. රසායනික මූලද්රව්යය
chemical energy
chemical engineering
chemical equilibrium
chemical formula
chemical plant
Mng. රසායනික පිරියත
chemical property
n. රසායන ගුණය
chemical reaction
chemically
chemicals
Art. රසායන ද්රව්ය
chemigraphy
Aes. රසරේඛණය
chemiluminescence
chemiosmosis
chemise
1. Civ. ඇතිරිබිත
2. n. කංචුකය
3. කමීසිය
4. n. චිමිසය
5. චිමිසිය
6. n. චෝලිය
7. n. බොඩිය
8. වමිසය
chemisorption
Che. රසාධිශෝෂණය
chemist
1. n. ඖෂධ වර්ග විකුණන්නා
2. Law. ඖෂධිකයා
3. n. රසඥ
4. n. රසඥයා
5. n. රසායනඥ
6. Che. රසායනඥයා
7. රසායනඥුයා
chemistry
1. n. රස විද්යාව
2. n. රසායන විද්යාව
3. n. රසායනය