රසාධිශෝෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[රස + අධිශෝෂණය]
(පාරිභා.) නා. අධිශෝෂණය වූ ද්රව්යය රසායනික බැඳීම් නිසා පෘෂ්ඨයෙහි රැඳී තිබීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. chemisorption
[රස + අධිශෝෂණය]
(පාරිභා.) නා. අධිශෝෂණය වූ ද්රව්යය රසායනික බැඳීම් නිසා පෘෂ්ඨයෙහි රැඳී තිබීම.
Che. chemisorption