ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 448
chemo-immunology
chemo-luminescence
1. රස සන්දිප්තිය
2. රසායනික ප්රතික්රියාවක ප්රතිඵලයක් ලෙස ආලෝකය පිටවීම
3. රස සන්දීප්තිය
chemo-sensory
chemoautotroph
chemoautotrophism
chemoceptor
Che. රසග්රාහකය
chemoheterotrophism
chemohetrotroph
chemokinesis
1. Che. රසාධිචලනය
2. Bot. රසායනික සාර්වසරණය
chemolithotroph
chemolysis
Che. රසායනික විච්ඡේදනය
chemometrics
chemonastic
adj. රසායනික සන්නමන
chemonasty
Bot. රසායනික සන්නමනය
chemoreceptor
1. Che. රසග්රාහකය
2. රසායනික ප්රතිග්රාහකය
chemorepellant
chemoresistance
Che. රසප්රතිරෝධය
chemoselective
chemosmosis
1. රසාඝ්රුතිය
2. රසාස්රතිය
3. රසාස්රුතිය
chemostat
chemosynthesis
1. රසායනික සංශ්ලේෂණ
2. n. රසායනික සංශ්ලේෂණය
chemotactic
1. adj. රසායනික සාර්වසර
2. රසායනික සාර්වසාරී
chemotaxis
1. Psy. රසාන්වය
2. රසායන ආවර්තනය
3. n. රසායනික සාර්වසරණය