රසායනික සන්නමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රසායනික උත්තේජනයක් හේතුකොට ගෙන ශාකයක අවයවයක පිහිටීම වෙනස් වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. chemonasty