සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3598

රසායනික විභේදනය

chemo-differentiation

රසායනික විශ්ලේෂණය

n. chemical analysis

රසායනික විශේෂීය

chemoselective

රසායනික විෂමපෝෂිතාව

chemoheterotrophism

රසායනික විෂමපෝෂියා

chemohetrotroph

රසායනික ශක්තිය

n. chemical energy

රසායනික ශිලාපෝෂී

chemolithotroph

රසායනික සංදීප්තිය

chemiluminescence

රසායනික සංයෝගය

n. chemical compound

රසායනික සංශ්ලේෂණ

chemosynthesis

රසායනික සංශ්ලේෂණය

n. chemosynthesis

රසායනික සන්නමන

adj. chemonastic

රසායනික සන්නමනය

Bot. chemonasty

රසායනික සමතුලිතතාව

n. chemical equilibrium

රසායනික ස්වයංපෝෂිතාව

chemoautotrophism

රසායනික ස්වයංපෝෂියා

chemoautotroph

රසායනික සාර්වසර

adj. chemotactic

රසායනික සාර්වසරණය

1. Bot. chemokinesis
2. n. chemotaxis

රසායනික සාර්වසාරී

chemotactic

රසායනික සූත්‍රය

n. chemical formula

රසාල

1. st. grape
2. st. mango
3. st. wheat

රසාස්වාදනය

1. n. appreciation
2. n. gust

රසාස්වාදය

n. appreciation

රසාස්‍රතිය

chemosmosis