ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 449

chemotherapeutic

1. adj. රසචිකිත්සීය
2. රසවකිත්සීය

chemotherapeutics

1. රසායනික චික්සා විධි
2. රසායනික චිකිත්සක

chemotherapy

1. රසායන චිකිත්සාව
2. Che. රසායනික චිකිත්සාව
3. රසායනික වකිත්සාව

chemotroph

රසායනික පෝෂියා

chemotrophic

රසායන පෝෂී

chemotropic

1. රසායනික ආචර්තී
2. Bot. රසායනික ආවර්ති
3. රසායනික ආවර්තී

chemotropism

1. Psy. රසාන්වය
2. n. රසායනික ආවර්තනය

chena

1. a. කටුසර
2. n. සේන
3. st. සේන්
4. n. හේන
5. st. හේන්

chenille

n. විල්ලුද රෙදිපිළි

chenopodium

n. චීනපොඩියම්

cheque

1. චැක්
2. n. චැක්පත
3. n. චෙක් පත්‍රය
4. Eco. චෙක්පත

cheque-book

චැක්පොත

chequer

1. vt. අල්ලි දමනවා
2. v. ඉරි හෝ පාට සලකුණු කරනවා
3. n. කොටු මෝස්තරය
4. n. චෙස් ලෑල්ල
5. n. දාන් ලෑල්ල
6. n. සතංස් අල්ලිය
7. n. සතරැස් අල්ලිය

chequered

1. a. අල්ලි යෙදූ
2. a. අල්ලි වැටුණු
3. adj. හොඳ නරක සහිත වූ

chequering

1. Civ. අල්ලි ලෑම
2. කොටු යෙදීම

cherish

1. v. පෝෂණය කරනවා
2. v. බලා ගන්නවා
3. v. රැක ගන්නවා
4. vt. සාත්තු සප්පායම් කරනවා

cherokee

Soc. චෙරෝකියානු

cheroot

1. n. දෙකොණ කැපූ සුරුට්ටුව
2. n. සුරුට්ටුව

cherry

1. n. චෙරි ගෙඩි වර්ගයක්
2. n. වෙරි නැමැති ගෙඩි

cherry red

1. Art. කරමල් රතය
2. Civ. චෙරි රත
3. n. තද රතු පාට

cherry-red

1. Art. කරමල් රතය
2. Civ. චෙරි රත
3. n. තද රතු පාට

cherrywood

Aes. චෙරි දැව

chert

1. කහඳු
2. n. ගිනිගල
3. Geo. චට් ගල්
4. Civ. චාට්
5. n. තිරුවාණ

cherub

1. n. කුමාරයකු වැනි දේවදූතයා
2. n. පියාපත් සහිත ළදරුවා