ගිනිගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිලිකාවෙන් සෑදුණු තද ගල් වර්ගයක්.
2. නා. කතුරු පිහියා ආදී ආයුධ මුවත් තැබීමටත් ලෝහයක නුවුමනා කොටස් සූරා දැමීමටත් පාවිච්චි කරන උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chert
2. n. flint
3. grindstone