ගිනිගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගිනි අල්ලනවා; ගිනි ඇවිලෙනවා; ගින්නෙන් දැවෙනවා.
2. ක්‍රි. මහත් විනාශයක් ඇති වෙමින් පවතිනවා.