සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1484
ගිනිකඳු සිදුර
n. crater
ගිනිකුකුළා
n. guinea fowl
ගිනිකූර
1. n. match
2. matchstick
3. match-stick
ගිනිකූරු වර්ගයක්
n. lucifer
ගිනිකූරු සාදන්නා
1. n. matchmaker
2. match-maker
ගිනිකෙළි
n. pyrotechnics
ගිනිකෙළි කර්මාන්තය
Che. pyrotechnics
ගිනිකෙළි තක්ෂණය
ගිනිකෙළි තැනීමේ ශාස්ත්රය
n. pyrotechnics
ගිනිකෙළිකාරයා
n. fireman
ගිනිකෙළිය
1. n. fight
2. n. firework
3. fire-works
ගිනිකොන
a. south-east
ගිනිකොන පිළිබඳ
ගිනිගඩොල
n. firebrick
ගිනිගත්
ගිනිගල
1. n. chert
2. n. flint
3. grindstone
ගිනිගල්
Soc. flint
ගිනිගල් යන්ත්රය
Art. grinder
ගිනිගලින් සෑදූ
a. flint
ගිනිගලේ ගෑම
ගිනිගෙඩිය
n. pitfall
ගිනිගොඩ
1. n. conflagration
2. n. fire
ගිනිජාලාව
ගිනිතැබීම
n. arson