ගිනිකොන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නැගෙනහිර හා දකුණ යන දෙදිශාව අතර පිහිටි අනු දිශාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැගෙනහිර හා දකුණ අතර ඇති අනුදිශාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. south-east