ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 450
cherubic
a. දේව දූත
cherubim
1. n. දේව දූතයෝ
2. ළදරුවකු වැනි දේව දූතයෝ
chervil
cheshire
chesnut
1. n. දුඹුරු පැහැති අශ්වයා
2. a. දුඹුරු වර්ණ
chess
1. එනම් ඇති ක්රීඩාව
2. n. චතුරංග ක්රීඩාව
3. n. චෙස් ක්රීඩාව
chessboard
chessman
n. ඉත්තා
chest
1. n. අල්මාරිය
2. n. උර
3. n. උරස්ථලය
4. n. කෝෂය
5. Phy. ගැබ
6. n. පපුව
7. n. පෙට්ටගම
8. n. පෙට්ටිය
9. Med. ලය
10. n. වක්ෂය
11. n. වක්ෂස්ථලය
12. n. ළපැත්ත
13. n. ළැම
chest of drawers
n. ලාච්චු
chested
adj. පපුව සහිත
chesterfield
chestnut
1. n. චෙස්ට්නට්
2. n. දුඹුරු පැහැති අශ්වයා
3. a. දුඹුරු වර්ණ
chesty
1. adj. සෙම හිර වන
2. a. හෘදරෝගවලට නැඹුරු
chetiyaghara
Aes. චේතියඝරය
chetty
cheval glass
cheval-glass
chevalier
1. n. අශ්වාරෝහකයා
2. n. ගෞරව නාමයක්
3. n. වංශාධිපතියා
cheviot
chevron
1. n. නිලපටය
2. n. භටයන්ගේ කබායෙහි යොදන පටි
chevy
1. අජහැර ලනවා
2. අජහැර ලෑම
3. vt. අඬහැර ලනවා
4. n. අඬහැර ලෑම
5. vt. දඩයම් කරනවා
chew
1. vt. ප්රත්යවේක්ෂා කරනවා
2. v. විකනවා
3. v. විකා කනවා
4. n. විකීම
5. n. විට
6. v. සපනවා
7. v. සැපෙනවා
8. v. හපනවා
9. n. හපය
10. n. හැපීම