හේන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වියළි හා ශුෂ්ක දේශගුණික කලාපවල, කෙටි වර්ෂා සමය තුළ දී ඒ ජලයෙන් ගොවිතැන් කරනු සඳහා කැලෑ කපා පුළුස්සා සකස්කර ගන්නා භුමි භාගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chena