සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4955

හේතුවෙන් ඇතිවන

a. resultant

හේතුසාධ්‍ය විවර්තනය

Log. hysteron proteron

හේතූත්වය

Log. causality

හේදණ්ඩ

synapticulum

හේන

n. chena

හේන්

st. chena

හේන් ගොවිතැන් ක්‍රමයක්

taungya

හේනේ මාමා

n. dhoby

හේපියාර

Sur. banquette

හේබහිනවා

v. wither

හේබෙයාස් කොපුස්

Acc. habeas corpus

හේම

st. gold

හේමන්ත

st. winter

හේමන්ත නිද්‍රාව

n. hibernation

හේමන්තය

winter

හේයම

Mat. bridging

හේරි වාදකයා

Aes. drummer

හේරි වාදනය

Aes. drumming

හේලයිඩය

halide

හේලයිඩ්

Che. halide

හේලි රේඛය

Civ. heliograph

හේලික්සය

helix

හේලියෝ මීටරය

pyrheliometer

හේලියෝග්‍රාපය

Geo. heliograph