ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2447

trichothallic

Bot. කේශතලස්

trichotillomania

ට්‍රිකොටිලොමේනියා-තමන්ගේම හිසකෙස් ඇද ගැනීමේ උන්මාදය

trichotomy

Log. ත්‍රිධාකරණය

trichromate

Che. ට්‍රයික්‍රෝමේට්

trichromatic

a. ත්‍රිවර්ණ

trichromatism

Psy. ත්‍රිවර්ණවාදය

trick

1. n. උපක්‍රමය
2. n. උප්පරවැට්ටිය
3. n. උපාය
4. n. කඩදාසි සෙල්ලමෙහි ක්‍රීඩාවාරය
5. Soc. කූටෝපාය
6. n. දක්ෂ උපාය
7. n. නරක පුරුද්ද
8. n. ප්‍රයෝගය
9. st. යෝග
10. vt. රවටනවා
11. n. වංචාව
12. n. විජ්ජාව
13. n. සමර්ථකම
14. n. සෙප්පඩවිජ්ජාව

trick out

vt. විසුළු ලෙස සරසනවා

trickery

1. n. තයම්
2. n. තායම
3. n. ප්‍රෝඩාව
4. n. වංචාව

trickish

1. a. දඟකාර
2. a. ප්‍රයෝගකාර

trickle

1. n. ඉතා සුළු ප්‍රමාණය
2. vt. ඉතා සෙමින් ගලනවා
3. n. කාන්දු වීම
4. vt. කාන්දු වෙනවා
5. v. බේරෙනවා
6. v. වහිනවා
7. v. වැක්කෙරනවා
8. v. වෑස්සෙනවා

trickster

1. n. කපටියා
2. n. කළ්ළයා
3. n. ගැටකාරයා
4. n. ප්‍රයෝගකාරයා
5. n. සූත්‍රකාරයා

tricksy

1. a. ප්‍රයෝගකාරී
2. a. සෙල්ලක්කාර

tricky

1. a. දුෂ්කර
2. a. පරිස්සමෙන් කළ යුතු

triclinic

1. ත්‍රි-ආනති
2. Mat. ත්‍රියානති

tricolor

n. සුදු රතු නිල් යන ත්‍රිවර්ණ ධජය

tricolour

1. a. ත්‍රිවර්ණ
2. n. ත්‍රිවර්ණ ධ්වජය

tricot

n. අතින් වියූ වූල් රෙද්ද

tricuspid

ත්‍රිතුණ්ඩ

tricuspid valve

Med. ත්‍රිතුණ්ඩ කපාටය

tricycle

n. රෝද තුනේ බයිසිකලය

tridactylism

1. ත්‍රි-අංගුලිකතාව
2. ත්‍රියංගුලිකතාව

trident

1. n. ත්‍රිශූලය
2. n. දැති තුනේ ආයුධය

tridentate

ත්‍රිශූලාකාර