ත්‍රිතුණ්ඩ කපාටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. හෘත්කෝෂිකාවෙන් රුධිරය හෘත්කර්ණිකාව කරා පෙරළා යෑම වළක්වන කපාටය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හෘත් කෝෂිකාවෙන් රුධිරය හෘත් කර්ණිකාව කරා පෙරළා යෑම වළක්වන කපාටය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. tricuspid valve