ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2446
tribunal
1. n. අධිකරණය
2. Law. පරිෂදය
3. n. විනිශ්චය සභාව
tribune
1. n. කථිකාසනය
2. n. මහජන නායකයා
tributary
1. Geo. අතු ගංගාව
2. n. අතුගඟ
3. a. කප්පම් ගෙවන
4. a. යමක් සපයා දෙන
tribute
1. n. අතු ගංගාව
2. n. කප්පම
3. n. කප්පම්
4. n. ගුණකථනය
5. n. ගුණකථාව
6. n. ගෞරවය
7. n. පඬුර
8. n. ප්රශංසාව
9. n. යටත් රට
10. n. යටත් රටවැසියා
11. n. ශාඛානදිය
12. n. ශුල්කය
tricarboxylic acid cycle
tricarpellary
Bot. ත්රිකාපලීය
tricarpellate
Bot. ත්රිකාපලීය
trice
triceps
1. n. ත්රි මූර්ධකය
2. Med. ත්රිමූර්ධකය
trichinella spiralis
trichiniasis
trichinized
trichinosis
1. ට්රිකිනොසියාව
2. n. මස්පිඬුවල සිටින සිහින් පණුවන් නිසා ඇතිවන රෝගය
trichlorethylene
Med. ට්රයික්ලොරෙතිලින්
trichloride
Che. ට්රයික්ලෝරයිඩ්
trichoblast
Bot. ට්රිකොබ්ලාස්ටය
trichobranch
trichocyst
trichogenous
trichogyne
trichology
n. කේශ විද්යාව
trichome
trichophyton
Med. ට්රයිකොපයිටන්