ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2445
triandrous
triangle
1. n. ත්රිකෝණ ප්රේම කථාව
2. n. ත්රිකෝණය
3. n. තුන්මුල්ල
4. n. සංගීත භාණ්ඩයක්
triangular
1. ත්රිකෝණ හැඩ
2. a. ත්රිකෝණාකාර
3. Mat. ත්රිකෝණික
4. a. තුත් හුලස්
5. a. තුන් හුලස්
6. Acc. තුන්කොන්
triangular bandage
Med. ත්රිකෝණ වෙළුම
triangular prism
Mat. ත්රිකෝණික ප්රිස්මය
triangularly
adv. ත්රිකෝණාකාර ලෙස
triangulate
triangulation
1. Mat. ත්රිකෝණකරණය
2. Mat. ත්රිකෝණනය
3. Sur. ත්රිකෝණය
4. Geo. ත්රිකෝණීකරණය
triarch
Bot. තෙකොන්
triassic
1. ට්රයසික් (අවධිය)
2. Bot. ත්රියාසික
triaster
triatoma
Med. ට්රයටෝමා
tribal
a. ගෝත්රික
tribal chief
Soc. ගෝත්ර නායක
tribe
tribesman
n. ගෝත්රිකයා
triblet
Civ. අච්චු කූර
triboelectricity
Phy. ආඝර්ෂ විද්යුතය
tribolium
Med. ට්රයිබෝලියම්
tribology
triboluminescence
Phy. ආඝර්ෂ සන්දීප්තිය
tribometer
Phy. ඝර්ෂණමානය
tribrach
Sur. ත්රිබාහුව