ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2444
trepidation
treponema
treppe
trespass
1. අනවසරයෙන් ඇතුළු වෙනවා
2. v. අනවසරයෙන් තැනකට ඇතුල් වෙනවා
3. Law. අපචරණ කරනවා
4. Law. අපචරණය
5. අයුතු ප්රවේශය
6. අයුතු ලෙස ඇතුල් වීම
7. Mng. අයුතුලෙස ඇතුල්වීම
8. n. අවසර නැතිව ඇතුල්වීම
9. vt. ආත්මාර්ථකාමීව හැසිරෙනවා
10. n. පව
11. vt. පව්කරනවා
12. n. වරද
13. vt. වරදක් කරනවා
trespasser
tress
1. n. ඉසකෙස් රොද
2. n. කෙස් රොද
3. n. වැටිය
tresses
trestle
trestle bridge
Civ. බලපා පාලම
trews
tri
tri-basic
tri-hybrid
triable
1. Law. විභාග කළ හැකි
2. Law. සමේෂණිය
triactine
triad
triadelphia
Bot. ට්රියඩෙල්පියා
triadelphous
Bot. ත්රිකලාපික
trial
1. n. අත්හදා බැලීම
2. Log. තැත
3. n. නඩු විභාගය
4. Sta. නහැසුම
5. Mat. නැහැසුම
6. n. පරීක්ෂණය
7. Acc. පිරික්සුම
8. n. බලවත් හිරිහැරය
9. n. විනිශ්චය
10. විනිස
11. Law. සමේෂණය
trial balance
1. Acc. ශේෂ පරීක්ෂණය
2. Eco. ශේෂ පිරික්සුම
trial court
Law. සමේෂණ උසාවිය
trial judge
1. Law. විභාග කරන විනිසුරු
2. Law. සමේෂණ විනිසුරු
trials
triandria
Bot. ට්රයන්ඩ්රියා