ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2443

trembler

n. ස්වයංක්‍රීය කම්පකය

trembling

1. n. කම්පනය
2. n. කම්පාව
3. n. ගැස්ම
4. n. තැතිය
5. n. ප්‍රකම්පනය
6. Psy. වෙපථුව
7. n. වෙවුලුම
8. a. සල

trembly

a. වෙව්ලන

tremelloid

1. ට්‍රෙමේලාකාර
2. සංවලිතාකාර

tremendous

1. a. අතිවිශාල
2. a. ගජ
3. a. භයානක
4. a. ලොකු හපන්

tremendously

adv. අති විශාල ලෙස

tremie

ත්‍රෙමිය

tremograph

Psy. වේපනරේඛය

tremolo

Psy. ආවේපන

tremor

1. Geo. කම්පනය
2. n. ගැස්ම
3. වෙවුලිය
4. n. වෙවුලුම
5. Psy. වේපනය
6. සැලුම
7. සැසලුම

tremulous

1. a. භයින් වෙවුලන
2. a. සැලෙන

trenail

1. Civ. තිරැණය
2. Civ. දැව පේනුව

trench

1. n. අගල
2. vti. අගල් කපනවා
3. n. අගළ
4. Ele. කාණුව
5. පරිඛාව

trenchancy

n. කැපෙන සුළුබව

trenchant

1. a. ඇනුම්පද සහිත
2. a. කාවදින
3. a. තියුණු

trencher

1. Civ. අගල් කැණිය
2. n. ලී පිඟාන

trencherman

n. කෑම කන්නා

trenching

Med. අගල්වල ලෑම

trend

1. Mat. උ නතිය
2. Eco. උපනතිය
3. Aes. තනිය
4. Soc. නතිය
5. Soc. නැම්ම
6. n. නැමී තිබෙන දිසාව
7. vi. නැඹුරු වෙනවා
8. n. නැඹුරුතාව
9. Soc. නැඹුරුව
10. ප්‍රවණතාව
11. n. බරකම
12. n. බෑවුම
13. v. යම් දෙසකට නැඹුරුව පවතිනවා
14. vi. යොමු වෙනවා

trend line

Mat. උපනති රේඛාව

trendy

a. ජේත්තුකාර

trepan

1. vt. උපායෙන් සඟවාගෙන යනවා
2. Psy. ට්‍රිපයිනය
3. Art. තෙරපන් කරනවා
4. n. හිස්කබල හිල් කිරීමට යොදන වක්‍ර කියත

trepanning

Art. තෙරපන් කැපීම

trephine

Psy. ට්‍රිපයිනය