කූටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (කන්දක හෝ පර්වතයක) මුදුන; (ගිරි) කුළ; ශිඛරය.
2. නා. ඉදිරියට නෙරා ගිය කොටස; උන්නත ස්ථානය; අක්ෂිකූටය.
3. නා. ඉර මුදුන් වේලාවේ වූ තද අවුව.
4. (පාරිභා.) නා. ක්ෂීරපායි ගණයට අයත් සත්ත්වයන්ගේ නාසයට සම්බන්ධ ප්‍රදේශයේ පිහිටා ඇති දෙකට බෙදීගිය සිහින් සිවියක් වැනි පැතලි ඇටය(=vomer).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. vomer