කුළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කටුක; කර්කශ; අමිහිරි.
2. වි. නපුරු; රෞද්ර; හීලෑ නැති; චණ්ඩ; කපටි; වංචා සහගත; ප්රයෝගකාර.
1. නා.ප්ර. කන්දක හෝ පර්වතයක මුදුන; ගිරිකුල; ශිඛර; පර්වත.
2. නා.ප්ර. සොරකම; වංචාව; සොරා ගත් දේ.
3. නා.ප්ර. ගල් ලෙන.
4. නා.ප්ර. කට දවන රසය; කුළු රසය.
5. නා.ප්ර. වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන තුන් වර්ගය.
6. නා.ප්ර. කුකුළා; කුක්කුට පක්ෂියා.
7. නා.ප්ර. කුඩා ගෙය; කුටි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. කපටි; කූට/ හීලෑ නැති; චණ්ඩ (පා. සං. කූට) 2. කර්කශ; අමිහිරි (පා. සං. කටුක)