කුළු බිත්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පළ දෙකක් සහිත ගෙයක දෙකෙළවර පිහිටි බිත්තිවල ත්රිකෝණාකාර වූ උඩු කොටස (=gable wall).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. gable wall