කුලීරපාද

kulīrapāda

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සත්ව රූප සහිත කකුල් ඇති (ඇඳ).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කකුළුවන්ට බඳු සටහන් ඇති මඤ්ච විශේෂයක්, කකුළු පා වැනි පා ඇති ඇඳ. (පි. 258)

Digital Pāḷi Dictionary