කුහනා
kuhanā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ලාභ සත්කාර සඳහා නැති ගුණ පෙන්වීමෙන් අනුන් විස්මයට පත් කිරීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නැති ගුණ පෙන්වීම; වඤ්චාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වංචාක්රියා. (පි. 259)
Digital Pāḷi Dictionary
- kuhanā fem cheating; deceiving; misleading; creating a false impression [√kuh + anā]