ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 923
fall through
vt. නිෂ්එල වෙනවා
fall under
1. vt. අඩංගු වෙනවා
2. vt. අසු වෙනවා
3. vt. යට වෙනවා
fallacia
Log. ආභාසය
fallacious
1. Law. අභාසවත්
2. a. අසත්ය
3. Soc. ආභාසය
4. Log. ආභාසික
5. a. තර්කානුකූල නොවූ
6. Law. මිථ්යාවත්
7. a. වැරදි සේ වටහාගත්
fallacy
1. Log. ආභාසය
2. n. භ්රමය
3. Mat. මිථයාව
4. n. මිථ්යා තර්කය
5. Sta. මිථ්යාව
6. n. මුළාව
7. n. වැටහීම
8. n. වැරදි
9. විතථ්යය
10. හේත්වාභාස අලංකාරය
11. හේත්වාභාසය
fallen
1. a. පාපයට පෙළඹුණු
2. a. පිරිහුණු
3. a. මරණයට පත් වූ
4. a. වට
5. a. වැටුණු
fallers
1. නැවතුම්
2. Civ. නැවතුම් දෑරුම්
fallibilism
1. වද්යුය
2. Log. වරදිනසුලුබව
fallible
falling
a. වැටෙන
fallopian tube
Med. පැලෝපියන් නළය
fallout
fallow
1. a. නිෂ්එල
2. නිෂ්ඵල
3. a. පඬුවන් හෝ දුඹුරුවන්
4. a. පුරං
5. පුරන්
6. a. පුරන් වූ
7. n. පුරන් වූ බිම
8. a. වඳ
false
1. a. අනියම්
2. a. අබූත
3. a. අභූත
4. a. අසත්
5. a. අසත්පුරුෂ
6. a. අසත්ය
7. a. කුහක
8. a. කූට
9. a. කෙබර
10. a. චාටු
11. a. ද්රෝහී
12. a. බොරු
13. a. මිත්යා
14. Law. මිථ්යා
15. Law. ව්යජ
16. a. ව්යාජ
17. a. වැරදි
18. Mat. සදොස්
19. a. හොර
false fruit
Bot. ව්යාජ එලය
false pretence
Law. ව්යාජාරෝපණය
false return
1. Law. අසත්ය ප්රතිවේදනය
2. Acc. අසත්ය වාර්තාව
3. Law. අසත්ය විස්තර වාර්තාව
false statement
1. Law. අසත්ය ප්රකාශය
2. Law. ව්යාජ ප්රකාශය
falsehood
1. Soc. අසත්යතාව
2. n. බේගල්
3. Soc. බොරුව
4. Law. මිථ්යාව
5. n. මුසාවාදය
6. Law. ව්යාජත්වය
7. Mat. ව්යාජයක්
falseness
falsetto
falsework
falsidical
Log. අසත්යභාෂී
falsifiability
1. අසත්ය
2. අසත්යේක්ෂණය