ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 922

faithless

1. a. අශ්‍රද්ධාවත්
2. a. ද්‍රෝහී

fake

1. a. කූට
2. a. කෘත්‍රිම
3. n. ප්‍රයෝගය
4. a. බොරු
5. vt. බොරු කරනවා
6. n. මායාව
7. n. රැවටිල්ල
8. a. ව්‍යාජ
9. n. ව්‍යාජය
10. a. හොර

fakir

n. සන්නාසියා

fal-lal

අලංකාර ආයිත්තම

falaise

Geo. දඹය

falcate

1. a. දාත්‍රාකාර
2. Bot. දෑකැති හැඩ

falciform

1. a. දාත්‍රාකාර
2. Aes. දෑකැතිහැඩ

falciform ligament

Med. දාත්‍රමුර්ති බන්ධනිය

falcon

1. n. උකුස්සා
2. n. කුරුළුගොයා

falconer

n. කුරුළුගොයින් පුහුණුකරන්නා

falconry

n. කුරුළුගොයින් පුහුණු කිරීම

falisification

1. මිත්‍යාකරණය
2. අසත්‍යකරණය

fall

1. n. අඩු වීම
2. vi. අඩුවෙනවා
3. n. අපකීර්තිය
4. vi. ඇද වැටෙනවා
5. n. ඇල්ල
6. vi. එල්ලෙනවා
7. v. ගිලිභෙනවා
8. ගිලිහෙනවා
9. vi. නැති වෙනවා
10. n. පතනය
11. v. පතිත වෙනවා
12. n. පරිහානිය
13. n. ප්‍රපාතය
14. Civ. පාතය
15. vi. පාත් වෙනවා
16. n. පාපය
17. vi. පිරිභෙනවා
18. පිරිහෙනවා
19. v. පෙරළෙනවා
20. n. බස්නාව
21. n. බැස්ම
22. n. බෑවුම
23. n. භ්‍රංශය
24. v. භෙනවා
25. n. යටත් වීම
26. vi. යටත් වෙනවා
27. n. වර්ෂා පතනය
28. n. වැටීම
29. v. වැටෙනවා
30. v. වැම්මෙනවා
31. Aes. වැසීම
32. n. සම්පාතය
33. vi. සිද්ධ වෙනවා
34. v. හැලෙනවා
35. n. හිම පතනය

fall asleep

vt. නිදාගන්නවා

fall away

1. vt. දිරාපත් වෙනවා
2. vt. මගහැර යනවා

fall back

vt. පසු බසිනවා

fall behind

vt. පසු වෙනවා

fall flat

vt. කවටකමක් සිතට නොවදිනවා

fall in

vt. පෙළ ගැසෙනවා

fall in love

vt. ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා

fall off

1. vt. අඩු වෙනවා
2. vt. පිරිභෙනවා

fall out

1. vt. භේද වෙනවා
2. vt. විරුඬ වෙනවා
3. vt. සිද්ධ වෙනවා

fall short

1. vt. අඩු වෙනවා
2. vt. මඳි වෙනවා

fall short of

vt. බලාපොරොත්තු ඉෂ්ට නොවෙනවා