ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 921

fain

1. adv. ඉතා සතුටින්
2. a. සතුටු ඇති

faint

1. a. ක්ලාන්ත
2. vi. ක්ලාන්ත වෙනවා
3. Psy. ක්ලාන්තිය
4. n. තෝන්තුව
5. n. තෝන්තුවාව
6. a. දීප්තියෙන් හීන
7. a. දුර්වල
8. a. ධෛර්ය්‍යයෙන් හීන
9. v. නිලංකාර කාර වෙනවා
10. Aes. ප්‍රභාහීන
11. a. බියසුලු
12. Psy. මන්ද
13. vi. මූර්ඡා වෙනවා
14. n. මූර්ඡාව
15. ශක්තියෙන්
16. a. ශක්තියෙන් හීන
17. a. ස්වල්ප
18. v. සිහිනැති වෙනවා
19. a. හීන්

fainting

1. n. ක්ලාන්තය
2. n. මුරුත්තාව
3. n. මුස
4. මූර්ච්ඡාව
5. n. මූර්ඡාව
6. n. මූර්වණය
7. n. විෂමූර්ඡාව

faintly

1. adv. අඳුරුව
2. adv. යන්තමින්

faintness

1. Psy. ක්ලාන්තිය
2. Psy. මන්දතාව

fair

1. Law. අපක්ෂපාති
2. adv. අවංකව
3. n. ආගමික උත්සවය
4. adv. කරුණාවන්ත ලෙස
5. a. කළු නොවූ
6. a. තරමක් හොඳ
7. a. නිර්ද්‍යෝෂ
8. නිර්දෝෂ
9. a. පැහැදිලි
10. n. පිංකම්පොළ
11. n. පෙරහැර
12. n. පොළ
13. a. ලක්ෂණ
14. a. වැසි නැති
15. n. වෙළඳපොළ
16. a. ශෝභන
17. a. සතුටුදායක
18. Civ. සම මට්ටම්
19. n. සල්පිල
20. n. සල්පිළ
21. a. සාධාරණ
22. adv. සාධාරණ ලෙස
23. a. සෑභෙන
24. සෑහෙන
25. a. සූර්යාලෝකය ඇති

fair deal

Mng. යුක්තිසහගත සැලකීම

fair game

1. n. කාටත් සාධාරණ ව්‍යාපාරය
2. Sta. යහ ක්‍රීඩාව

fair-and-square

a. අවංක

fair-minded

a. සාධාරණ

fairing

n. නැවකට සවිකරන ආරක්ෂක සැකිල්ල

fairly

adv. තරමක්

fairness

1. n. යුතුකම
2. n. ශෝභාව
3. n. සාධාරණත්වය
4. යුක්තිසහගත බව

fairway

Law. නැව්පාව

fairy

1. n. කුඩා භූත විශේෂයක්
2. a. දිව්‍යමය
3. n. දෙව්දුව
4. n. විද්‍යාධරී
5. n. සුරඟන

fairy ring

Bot. හතු මඬල

fairy-ring

හතු මල

fairyland

n. සුරලොව

fait accompli

n. අතීත සිද්ධිය

faith

1. n. ආගම
2. n. ඇදහිල්ල
3. n. ඇදහිලි
4. n. භක්තිය
5. Aes. ලබ්ධිය
6. n. විශ්වාසය
7. n. ශ්‍රද්ධාව
8. n. සත්‍ය වචනය
9. n. හැදහිල්ල
10. st. හැදහිලි

faith cure

Psy. ශ්‍රද්ධා චිකිත්සාව

faith healing

1. n. ඇඳහිල්ලෙන් සුව කිරීම
2. n. ඇඳහිල්ලෙන් සුව වීම

faithful

1. a. නිවැරදි
2. a. භක්තිමත්
3. a. විශ්වාස කළ හැකි
4. a. විශ්වාසී
5. a. ශ්‍රද්ධාවන්ත
6. a. ළැදි

faithfully

adv. අවංක ලෙස