ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 920
fading
faecal
1. a. අශුචි සහිත
2. අශුව සහිත
faeces
1. n. අශුචි
2. අශුව
3. n. අශූචි
4. අශූව
5. Soc. අසූචි
6. අසූව
7. n. ගූ
8. n. බොර
9. n. මල
10. st. වසුරු
faerie
faery
faff
vi. පැකිලෙනවා
fag
1. n. ආවතේව කාරයා
2. n. කථා සිගරෙට්ටුව
3. vti. කෙඩෙත්තු කරනවා
4. vti. කෙඩෙත්තු වෙනවා
5. n. කෙඩෙත්තුව
6. vti. බොහෝ සේ වෙභෙසෙනවා
7. බොහෝ සේ වෙහෙසෙනවා
fagged
a. කෙඩෙත්තු වූ
faggot
1. n. කෝටු මිටිය
2. කෝටුමිටිය
3. n. දර මිටිය
4. බැදි මස් ගුලාව
faggotting
fagot
1. n. කෝටු මිටිය
2. n. දර මිටිය
3. Civ. මිටිය
fagoted
Civ. මිටි බැඳි
fagoting
1. Civ. මිටි බැඳීම
2. Civ. මිටි ලෑම
fah
fahrenheit
1. Art. පාරන්හයිට්
2. පැරන්හයිට්
3. පැරන්හයිට් උෂ්ණමාපකය
4. ෆැරන්හයිට්
5. n. ෆැරන්හයිට් උෂ්ණමාපකය
fahrenheit scale
1. Che. fපාරන්හයිට් පරිමාණය
2. Mat. පාරන්හයිට් පරිමාණය
fahrenheit thermometer
1. Che. fපාරන්හයිට් උෂ්ණත්වමානය
2. Mat. පාරන්හයිට් උෂ්ණත්වමානය
faience
1. Soc. fපෙයාන්ස්
2. ටින්-කාච මෘද්භාණ්ඩ
3. Art. පයන්සා
4. n. විසිතුරු පිඟන් බඩු
5. ෆයින්ස් භාණ්ඩ
fail
1. v. අසමත් වෙනවා
2. n. අසමත්වීම
3. vti. අසමර්ථ වෙනවා
4. vti. අසමර්ථවෙනවා
5. vti. ක්රියා නොකොට නවතිනවා
6. vti. නිෂ්එල වෙනවා
7. නිෂ්ඵල වෙනවා
8. vti. පාඩු පමුණුවනවා
9. vti. පිරිභෙනවා
10. පිරිහෙනවා
11. vti. බැරි වෙනවා
12. vti. වරද්දනවා
13. vti. වස්තුභංගත්වයට පැමිණෙනවා
14. n. වැරදීම
15. vti. හරි නොයනවා
16. vti. හිඟ වෙනවා
failed
failing
faille
failsafe
1. නිරාපදු නැවතුම්
2. Inf. නිෂ්ක්රිය සුරක්ෂිත
failure
1. Law. අපොහොසත් වීම
2. Acc. අසමත් වීම
3. n. අසමර්ථ වීම
4. Psy. අසාමර්ථ්යය
5. Ele. ඇණ හිටීම
6. Acc. ඇනහිටීම
7. n. ක්රියා නොකිරීම
8. n. පැහැර හැරීම
9. n. බැරිකම
10. බිඳවැටීම
11. n. වගකට නැති තැනැත්තා
12. n. වස්තු භංගත්වය
13. Civ. විකල වීම
14. Civ. විකලය
15. Acc. විනාශය
16. Acc. විපත