ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 919

factorise

1. v. ගණනක සාධකයන් සොයනවා
2. v. සාධක සොයනවා

factorization

Soc. සාධක සෙවීම

factorize

v. ගණනක සාධකයන් සොයනවා

factors

Mng. සාධක

factory

1. n. ඉස්ටෝරුව
2. n. කම්හල
3. Soc. කර්මාන්ත ශාලාව
4. n. කර්මාන්තශාලාව
5. Law. කර්මාන්තාලය
6. n. පට්ටලය
7. n. පිටරට වෙළඳ කාර්යාලය
8. n. යන්ත්‍රාගාරය
9. n. වැඩපොළ
10. n. විශාල කර්මාන්ත ශාලාව

factotum

1. n. කිංකරයා
2. n. සියලු දේ කරන්නා

facts

සිද්ධි

factual

1. a. කරුණු පිළිබඳ වූ
2. Psy. තථ්‍ය
3. Log. පරිසිද්ධි වාචක
4. Soc. පරිසිද්ධිවාචක
5. a. සත්‍ය
6. Psy. සිද්ධි වාචක

factum

1. Law. ක්‍රියාව
2. Law. පරිසිද්ධිය
3. සිද්ධිය

facture

1. Aes. කරසන
2. සිද්ධි වාචක

facture(fattura)

කරසන

faculae

Phy. දිදුල

facultative

Bot. වෛකල්පික

faculty

1. අධ්‍යයන පීඨය
2. Log. අධ්‍යයනේන්ද්‍රිය
3. Soc. අධ්‍යාපන පීඨය
4. n. අධිකාරය
5. n. ආචාර්ය ගණය
6. Soc. ආයතනය
7. Soc. ඉන්ද්‍රිය
8. n. ඉන්ද්‍රිය ශක්තිය
9. Psy. ඉන්ද්‍රියය
10. Log. ඉන්ද්‍රීයය
11. කාව්‍ය ව්‍යාපාරීය
12. Psy. චිත්ත ප්‍රභවය
13. Law. පැවිදිසි අනුඥාව
14. n. පීඨය
15. n. පීඨසප්පියා
16. බු මහිමය
17. n. බුඬ් මහිමය
18. වත්ත ප්‍රභවය
19. n. විද්‍යාංශය
20. n. විශේෂ සාමාර්ථ්‍යය

fad

1. n. කාමතාව
2. Soc. පන්නකාමය
3. Soc. පන්නය
4. n. පිස්සුව
5. විමූඪ රසිකත්වය
6. n. විශේෂ කැමැත්ත

faddist

1. n. පිස්සා
2. විමූඪ රසිකයා

faddy

විවිධ අදහස් ඇති

fade

1. vti. ක්‍රමයෙන් නැතිවී යනවා
2. vti. පරවෙනවා
3. vti. මැලවෙනවා
4. Ele. මැලැයීම
5. Ele. මැලීම
6. මිලාන වෙනවා
7. vti. විවර්ණ වෙනවා

fade away

1. v. මැලවෙනවා
2. v. රැස් යනවා

fade out

1. Ele. ඉවත් කිරීම
2. Aes. ක්‍රමාවදීපනය

faded

1. a. පර
2. a. මලානික
3. a. ම්ලාන
4. a. මුකුලිත

fadeless

a. පාට වෙනස් නොවන

fadeometer

1. Che. ලායනමානය
2. Aes. ලායනාමානය

fader

1. Ele. මලයනය
2. හඬ අවසාධකය