ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 918

facial nerve

Psy. වක්ත්‍ර ස්නායුව

faciation

Bot. අනුසංගමය

facies

1. Bot. ප්‍රාගනුසංගමය
2. Bot. මුහුණත
3. Bot. මුහුණුවර
4. Psy. මුහුණේ ආකාර විකාරය

facile

1. a. අනුකූල
2. a. පහසු
3. a. මෘදු
4. a. ව්‍යක්ත
5. සුකර
6. සුඛාවබෝධ
7. සුගම
8. සුසාධ්‍ය
9. a. සූර

facilitate

1. පහසු කිරීම
2. vt. පහසුකම් සලසනවා
3. පහසුකරනවා

facilitation

1. Psy. පහසු කිරීම
2. ඵාසුකරණය
3. ඵාසූකරණය
4. සමාධි අලංකාරය
5. Psy. සුසාධ්‍ය කිරීම

facilities

1. n. පහසුකම්
2. ලෙහෙසිය
3. n. වුවමනා උපකරණ ආදිය
4. n. සුදුසු ප්‍රස්තාව

facility

1. n. දක්ෂකම
2. n. පහසුකම
3. n. ලෙභෙසිය
4. ලෙහෙසිය
5. n. ව්‍යක්තභාවය

facing

1. a. අබිමුව
2. a. අභිමුඛ
3. n. පිට වැස්ම
4. පෝරු වාටිය
5. මුහුණත
6. Civ. මුහුණස
7. Civ. මුහුණස ලියවීම
8. මූණත ගෑම
9. Art. මූණත ලියවීම
10. මූණත් ලියවීම

facsimile

1. අනු ලිපිය
2. Ele. අනුචිත්‍රය
3. අනුවත්‍රය
4. n. නිවැරදි පිටපත
5. ප්‍රති ලිපිය
6. Aes. ප්‍රතිකෘතිය
7. Oth. ප්‍රතිරූප
8. ෆැක්සිමිලි
9. සමාන පිටපත

fact

1. n. ඇත්ත
2. Soc. කරුණ
3. n. කාරණාව
4. n. තත්ත්වය
5. n. තතු
6. Soc. තතුව
7. n. තොරතුර
8. Log. පරිසිද්ධිය
9. Soc. ප්‍රමිතිය
10. n. බැව්
11. n. යමක් පවත්නා බව
12. n. සිඬ්ය
13. n. සිද්ධාන්තය
14. n. සිද්ධිය
15. සිය

faction

1. Soc. කට්ටිය
2. n. කලහය
3. Soc. පිල
4. n. බේදය
5. n. භේද උපදවන පක්ෂය
6. Soc. භේදය

factionalism

1. Soc. කට්ටිවාදය
2. Log. ගණවාදය

factious

a. කලහකාරී

factitious

1. Psy. අතාත්වික
2. a. කෘත්‍රිම
3. a. ස්වභාවික නොවන

factor

1. (පරිමාණ )සාධකය
2. n. කරුණ
3. n. කළමනාකාරයා
4. n. ගුණකය
5. Acc. පැක්ටර්වරු
6. n. මූලාංකය
7. Acc. වණික් යෝත
8. Law. වාණික් යෝත
9. n. වෙළඳ නියෝගියා
10. n. සාධකය
11. n. හේතුව

factor analysis

Sta. සාධක විශ්ලේෂණය

factor of safety

1. Civ. ආ සා
2. Civ. ආරක්ෂක සාධකය
3. Civ. නිරාපද සාධකය

factorability

Mat. සාධකවලට බිඳිය හැකි බව

factorable

Mat. සාධකවලට බිදිය හැකි

factorage

වණික්-යෝජිත කොමිස

factorial

1. Mat. ක්‍රමාරෝපණ
2. Mat. ක්‍රමාරෝපිත
3. Mat. ක්‍රමාරෝපිතය
4. Mat. සාධකාත්මක
5. ක්‍රමාරෝපීය

factoring

1. සාධක වෙන්කිරීම
2. Mat. සාධකවලට බිඳීම

factorisation

1. Mat. සාධක සෙවීම
2. Mat. සාධකවලට බිඳීම