තතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් කිසිවක ඇති සැටිය; තත්වය; ස්වභාවය; තොරතුරු; පුවත.
2. නා. සැබෑව; සත්‍යය.
3. නා. පරමාර්ථය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. fact