තතුරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. දුන්නෙහි ලණුව; දුනුදිය.2. නා.ප්ර. ගොනු කරන ලද කරුණු සමූහය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 704 ← තතුත්තරිසික්ඛාපද තතුව →