ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 917
fabrics
Art. රෙදි වර්ග
fabulous
1. a. අත්යධික
2. උපමා කථාගත
3. Aes. උපමා කථාත්මක
4. a. කල්පිත
5. a. මිත්යා
6. Aes. විස්මයාවහ
facade
1. Civ. ඉදිරි කෙවුම
2. ගෘහමුඛය
3. n. ගොඩනැගිල්ලේ ඉස්සරහ පැත්ත
4. n. ප්රාසාද මුඛය
5. ප්රාසාදු මූණත
6. Aes. මුහුණත
7. වාහල්කඩ
face
1. n. ආකෘතිය
2. n. ඉදිරියෙන් පෙනෙන කොටස
3. n. උවන
4. n. එලකය
5. n. තලය
6. n. තුඩ
7. n. ප්රගල්භතාව ලජ්ජා නැතිකම
8. n. පෙනුම
9. ඵලකය
10. Art. බඩය
11. vt. මතුපිට වැස්මක් යොදනවා
12. n. මුඛ
13. vt. මුණගැසෙනවා
14. n. මුණය
15. Oth. මුද්රණාක්ෂර මුහුණත
16. n. මුව
17. n. මුහුණ
18. vt. මුහුණ පානවා
19. n. මුහුණත
20. n. මූණ
21. n. මූණත
22. n. මූණු
23. n. මූන
24. n. වක්ත්රය
25. n. වත
26. n. වදන
27. n. වුවන
28. st. වුවන්
face lift
1. n. පෙනුම වැඩුම විශේෂයෙන් මුහුණ
2. n. යමක පෙනීම වැඩි කිරීමේ ක්රියාවලිය
3. n. රුව වැඩුම් සැත්කම් මගින්
face lifting
face mask
Med. මුව වැස්ම
face powder
face the music
1. vt. චෝදනාවලට නිර්භයව මූණපානවා
2. vt. චෝදනාවලට මූණපානවා
face to face
1. Mng. අභිමුඛ
2. adv. මුණ ගැහී
3. adv. මූණට මූණලා
4. Mng. සම්මුඛ
face value
1. n. නියමකොට තිබෙන මිල
2. Acc. ප්රකට අගය
3. Mat. ප්රකාශක අගය
4. Eco. ප්රකාශිත අගය
5. Eco. මතුපිට වටිනාකම
6. Acc. සඳහන් අගය
face-centered
face-left
face-lift
1. n. පෙනුම වැඩුම විශේෂයෙන් මුහුණ
2. n. යමක පෙනීම වැඩි කිරීමේ ක්රියාවලිය
3. n. රුව වැඩුම් සැත්කම් මගින්
face-right
face-to-face
1. Mng. අභිමුඛ
2. adv. මුණ ගැහී
3. adv. මූණට මූණලා
4. Mng. සම්මුඛ
faceless
1. a. අනන්යතාව රහිත
2. a. උවමනාවෙන් හැඳුනුම සැඟැවුණ
faces
facet
1. Psy. අනීකය
2. Phy. ඇසි මුහුණත
3. මුහුණත
4. Phy. මුහුණස
5. Geo. මූණත
6. මූණිත්ත
7. Aes. මූනිත්ත
8. Oth. විෂය මුඛය
9. Oth. විෂයාංශය
facetious
1. a. උපහාසයට කැමැති
2. a. කවටකමට කැමැති
3. a. සරදමට කැමැති
facia
n. උපකරණ පුවරුව
facial
1. a. මුහුණ පිළිබඳ වූ
2. Soc. වක්ත්ර
3. Soc. වක්ත්රීය
facial expression
1. Psy. මුහුණේ ආකාර විකාරය
2. Aes. වක්ත්ර අභිනය
3. Aes. සාත්වික අභිනය
facial index
Soc. වක්ත්ර දර්ශකය