ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 916
eyetooth
n. දළ දත
eyewash
n. රැවටිල්ල
eyot
Geo. දූව
eyrie
1. n. උඩක පිහිටි රක්ෂාස්ථානය
2. n. මාංශභක්ෂක කුරුල්ලන්ගේ කූඩුව
3. n. රාජාලි කූඩුව
eyry
f
f number
f-number
f.
f.a.o
f.a.s.
f.o.b
1. නැ.තෙ.නො.
2. නැවතෙක් නොමිලේ
f.o.b.
f.o.t.
1. ප්රශස්ත පැහිනියම් සංඛ්යාතය
2. ප්රශස්ත පැහිනිම සංඛ්යාතය
f.s.
fab
1. a. කථා ව්යවහාර මරු
2. a. පුදුම එළවන
3. a. ලස්සන
fabella
fabian society
1. Aes. fපේබියන් සමාජය
2. Eco. පේබියන් සමාගම
fabianism
Log. ෆේබියානුවාදය
fable
1. Soc. උපමා කථාව
2. n. උපමාකථාව
3. Soc. උපහැරණය
4. n. මිථ්යා ප්රබන්ධය
5. n. වෘත්තාන්තය
fabric
1. n. ගැළපීම
2. n. ගොඩනැගිල්ල
3. n. ගොඩනැගිල්ලේ බාහිර කොටස
4. n. චීත්ත
5. Civ. දැල
6. n. නිර්මාණය
7. Aes. නිර්මිතිය
8. n. රෙදි පිළී
9. Aes. රෙදිපිළි
10. රෙදි පිළි
11. රෙදි වර්ග
fabricate
1. vt. ගළපා සාදනවා
2. Law. ගොතනවා
3. Civ. පිරිසකසනවා
4. vt. බොරුවට ප්රබන්ධ කරනවා
fabricated
a. අටපට්ටම්
fabrication
1. n. කෙබර
2. n. ගළපන ලද්ද
3. Law. ගෙතීම
4. නිර්මානය
5. Civ. පිරිසැකැස්ම
6. n. බොරුව
7. n. මිථ්යා ප්රබන්ධය