ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 915

eye

1. අක්ෂි
2. Med. අක්ෂිය
3. n. ඇස
4. ඇස්
5. vt. ඇස් භෙළාගෙන සිටිනවා
6. ඇස් හෙළාගෙන සිටිනවා
7. adj. ඇසි
8. n. ඇහැ
9. ගිනි සිදුර
10. n. චක්ඛු
11. n. චක්ෂු
12. n. දළුව
13. n. නයන
14. n. නුවණ
15. n. නුවන
16. n. නෙත
17. n. නේත්‍රය
18. n. පුඩුව
19. n. පෙනීම
20. n. ලෝවනය
21. n. සිදුර

eye-ball

1. අක්ෂි ගෝලය
2. අක්ෂිගෝලය
3. ඇස්ගුලිය
4. ඉංගිරියාව

eye-brow

බැම

eye-catching

a. ඇස් බැඳගන්නා තරමට ප්‍රසන්න ලස්සන පියකරු

eye-fly

කෝඳුරුවා

eye-lash

1. අක්ෂි පක්ෂ්මය
2. අක්ෂිපක්ෂ්මය
3. ඇස්පිල්ල
4. ඇස්පිහාටුව
5. පිල්ලම

eye-level

මූණ මට්ටම

eye-lid

පක්ෂ්මය

eye-opening

1. අක්ෂි මෝක්ෂණය
2. නෙත් තැබීම

eye-spot

අක්ෂි ලපය

eye-treatment

ඇස්වෙදකම

eyeball

අක්ෂිගෝලය

eyebrow

1. Med. ඇස් බැම
2. n. ඇස්බැම
3. n. භ්‍රෑ

eyeful

1. n. ඇසට ඉතා ප්‍රිය පුද්ගලයෙක්
2. n. ඇසට වැටුණු යමක්
3. n. නොසෙල්වෙන බැල්ම

eyeglass

1. n. උපනේත්‍රය
2. n. කණ්ණාඩිය

eyelash

1. Med. ඇස් පිහාටුව
2. n. ඇස්පිහාට්ට

eyelet

වටැසි බොත්තම

eyelid

1. n. ඇස්පිය
2. Med. ඇසිපිය

eyeopener

n. නියම තත්ත්වය අවබෝධ කරන සාක්කිය

eyepiece

උපනෙත

eyeshot

n. පේන තෙක්මානය

eyesight

n. දෘෂ්ටිය

eyesore

n. අශෝභන දර්ශනය

eyespot

අක්ෂි ලපය