අක්ෂි ගෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇසෙහි ගෝලයක් වැනි කොටස; ඇස් ගුළිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇස් ගුළිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

eye-ball